මොණරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් ඩී.එමි.එන්.දිසානායක මැතිතුමා කොමිපොස්ටි ව්‍යාපෘතිය අධීක්ෂනය සදහා පැමිණි අතර එතුමා විසින් කොමිපොස්ටි සකස් කිරිම පිළිබදව කමිකරුවන් සහ නිලධාරින් දැනුවත් කරන ලදි. තවද කොමිපොස්ටි ව්‍යාපෘතියේ ස්ථාපත කර ඇති හරිතාගාරයතුල නියම තාක්ෂනයට අනුව වගා කරන ආකාරය පිළිබදව කමිකරුවන් දැනුවත් කල අතර එම හරිතාගාරය තුල විධිමත් පරිදි තාක්ෂනයට අනුව වගා කාරීම සදහා ඉදිරියේදි පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා විසින් සහයෝගය ලබා දෙන බවට තව දුරටත් ප්‍රකාශ කරන ලදි.