අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන දැයට සෙවන ජාතික රුක්රෝපන වැඩසටහන මෙවරත් ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ආර්.එමි.රත්නවීර මැතිතුමාගේ සහ ගරු මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ,යළි පිබිදෙමු ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂතුමියගේ සහ වන සංරක්ෂන දෙපාර්ථමේන්තුව , කාෂිකර්ම දෙපාර්ථමේන්තුව සහ ප්‍රාදේශිය සභාවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2012.11.15 දින ප්‍රාදේශිය සභාවේ කොමිපොස්ටි ව්‍යාපෘතියේදි පවත්වන ලදි. අඹ,කොස්,දොඩමි,කුඹුක් සහ මොනරමල් ආදි පැල 50 පමන එදින රෝපනය කරන ලද අතර, සොබා පදනම , වන සංරක්ෂන දෙපාර්ථමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව පැල ලබා දෙන ලදි.