ஞாஆக28

1958-09-06 දින වැල්ලවාය ගම්සභා පුස්තකාලය ආරම්භ කල අතර, එහි පළමු සාමාජිකයා ඩී.එම්.යූ. බණ්ඩාර නැමැති අයයි. ගම්සභා පුස්තකාලය ආරම්භ වන විට එවකට ගම්සභා සභාපති වශයෙන් පුංචි බණ්ඩා මැතිතුමාගේ මැදිහත්වීමෙන් එවකට ගම්සභා සභා ගොඩනැගිල්ලේම කුඩා කාමරයක මහජන පුස්තකාලය ආරම්භ කර ඇති අතර, එසේ පැවති මහජන පුස්තකාලය 2008-06-23 වන දින iii ශ්‍රේණියේ පුස්තකාලයක් බවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ශ්‍රේණිගත කර ඇත.

ஞாஆக28

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා වෙඩ් අඩවි අතරට වැල්ලවාය ප්‍රාදේශීය  සභා  වෙබ් අඩවිය ද  එක්කර ඒ හරහා මහජන පුස්තකාල සේවාව ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටු වන අතර, වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රද්ශයේ පමණක් නොව මුළු ලොව පුරාම විශ්ව දැනුම බෙදාදීම සඳහා කටයුතු සැළසීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නෙමු.

புஜூலை17

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා වෙඩ් අඩවි අතරට වැල්ලවාය ප්‍රාදේශීය  සභා  වෙබ් අඩවිය ද  එක් කිරිමට  හැකි විම පිළිබදව  ප්‍රථමව  සතුටු වන්නෙමු. වැල්ලවාය  සභා වෙබ් අඩවිය නිර්මාණය කිරිමෙහි ලා  ඇප  කැප ව ක්‍රියා කල  කාර්ය මණ්ඩලයට මෙන්ම  නන් අයුරින්  කැප වි ක්‍රියා කල  සියළු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටින්නෙමු.

Go to top